trisquel-icecat/icecat/l10n/si/toolkit/crashreporter/crashreporter.ini
2025-10-06 02:35:48 -06:00

47 lines
5.2 KiB
INI

# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
# This file is in the UTF-8 encoding
[Strings]
CrashReporterTitle=බිඳවැටීම් වාර්තාකරු
# LOCALIZATION NOTE (CrashReporterVendorTitle): %s is replaced with the vendor name. (i.e. "Mozilla")
CrashReporterVendorTitle=%s බිඳවැටීම් වාර්තාකරු
# LOCALIZATION NOTE (CrashReporterErrorText): %s is replaced with another string containing detailed information.
CrashReporterErrorText=යෙදුමෙහි ගැටලුවක් ඇති වූ අතර එය බිඳ වැටිණි.\n\nතවද මෙම බිදවැටීමට අදාළ වාර්තාව යැවීමට නොහැකි විය.\n\nවිස්තර: %s
# LOCALIZATION NOTE (CrashReporterProductErrorText2): The first %s is replaced with the product name (i.e. "IceCat"), the second is replaced with another string containing detailed information. These two substitutions can not be reordered!
CrashReporterProductErrorText2=%s හි ගැටලුවක් ඇති වූ අතර එය බිඳ වැටිණි.\n\nතවද මෙම බිඳවැටීමට අදාළ වාර්තාව යැවීමට නොහැකි විය.\n\nවිස්තර: %s
CrashReporterSorry=අපට කණගාටුයි
# LOCALIZATION NOTE (CrashReporterDescriptionText2): The %s is replaced with the product name.
CrashReporterDescriptionText2=%s හි ගැටලුවක් ඇති වූ අතර එය බිඳ වැටිණි.\n\nගැටලුව විශ්ලේෂණය කර විසඳීමට සහාය වීම සඳහා ඔබට බිඳවැටීම් වාර්තාවක් එවීමට හැකිය.
Details=විස්තර…
ViewReportTitle=වාර්තාවේ අන්තර්ගතය
CommentGrayText=අදහස් එක් කරන්න (අදහස් ප්‍රසිද්ධියේ දර්ශනය වේ)
ExtraReportInfo=මෙම වාර්තාවේ යෙදුම බිඳවැටෙන විට තත්‍වය පිළිබඳ තාක්‍ෂණික තොරතුරු ද ඇතුළත් වේ.
# LOCALIZATION NOTE (CheckSendReport): The %s is replaced with the vendor name.
CheckSendReport=මෙම බිඳවැටීම පිළිබඳව %s වෙත දන්වන්න
CheckIncludeURL=මා සිටින ලද පිටුවේ ලිපිනය ද සහිතව
ReportPreSubmit2=ඔබ ඉවත් වීමට හෝ යළි ඇරඹීමට පෙර ඔබගේ වාර්තාව යවනු ඇත.
ReportDuringSubmit2=ඔබගේ වාර්තාව යැවෙමින්…
ReportSubmitSuccess=වාර්තාව සාර්ථකව යවන ලදි!
ReportSubmitFailed=ඔබගේ වාර්තාව යැවීමේ ගැටලුවක් තිබුණි.
ReportResubmit=මීට පෙර යැවීමට නොහැකි වූ වාර්තා යළි යවමින්…
# LOCALIZATION NOTE (Quit2): The %s is replaced with the product name.
Quit2=%s වෙතින් ඉවත් වන්න
# LOCALIZATION NOTE (Restart): The %s is replaced with the product name.
Restart=%s යළි අරඹන්න
Ok=හරි
Close=වසන්න
# LOCALIZATION NOTE (CrashID): The %s is replaced with the Crash ID from the server, which is a string like abc12345-6789-0abc-def1-23456abcdef1
CrashID=බිදවැටුම් අංකය: %s
# LOCALIZATION NOTE (CrashDetailsURL): The %s is replaced with a URL that the user can visit to view the crash details.
CrashDetailsURL=මෙම බිදවැටීමට අදාල විස්තර %s හි ඇත
ErrorExtraFileExists=යෙදුම විසින් යෙදුමේ දත්ත ගොනුවක් හැර දා නැත.
ErrorExtraFileRead=යෙදුමේ දත්ත ගොනුව කියවීමට නොහැකිය.
ErrorExtraFileMove=යෙදුමේ දත්ත ගොනුව ගෙනයා නොහැකිය.
ErrorDumpFileExists=යෙදුම බිදවැටුම් නික්‍ෂේපයක් හැර දා නැත.
ErrorDumpFileMove=බිදවැටුම් නික්‍ෂේපය ගෙනයා නොහැකිය.
ErrorNoServerURL=යෙදුම තුළ බිදවැටීම් වාර්තාකරන සේවාදායකයක් දක්වා නැත.
ErrorNoSettingsPath=බිදවැටීම් වාර්තාකරුගේ සැකසුම් හමු නොවුණි.
# LOCALIZATION NOTE (ErrorEndOfLife): The %s is replaced with the product name.
ErrorEndOfLife=ඔබ භාවිතා කරන %s අනුවාදයට තවදුරටත් සහාය නොදක්වයි. මෙම අනුවාදය සඳහා බිඳ වැටීම් වාර්තා තවදුරටත් පිළිගනු නොලැබේ. සහාය දක්වන අනුවාදයකට උත්ශ්‍රේණි කිරීමට සලකා බලන්න.