33 lines
5.3 KiB
Properties
33 lines
5.3 KiB
Properties
# This Source Code Form is subject to the terms of the Mozilla Public
|
|
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
|
|
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
|
|
|
|
malformedURI2 = ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.
|
|
fileNotFound = ෆයර්ෆොක්ස් වෙත %S හි ගොනුවක් හමු නොවුණි.
|
|
fileAccessDenied = %S හි ගොනුව කියවීමට නොහැකිය.
|
|
dnsNotFound2 = %S සේවාදායකයට සම්බන්ධ වීමට නොහැකිය.
|
|
connectionFailure = %S සේවාදායකයට සම්බන්ධතාවක් පිහිටුවීමට නොහැකිය.
|
|
netInterrupt = පිටුව පූරණය වන අතරතුර %S වෙත සම්බන්ධතාවට බාධා විය.
|
|
netTimeout = %S සේවාදායකය ප්‍රතිචාර දැක්වීමට බොහෝ වේලාවක් ගනියි.
|
|
redirectLoop = මෙම ලිපිනය සඳහා ඉල්ලීම යළි යොමු කිරීම සේවාදායකය මගින් කිසිවිටෙක නිම නොකරන බව ෆයර්ෆොක්ස් විසින් හඳුනා ගන්නා ලදි.
|
|
resendButton.label = යළි යවන්න
|
|
unknownSocketType = සේවාදායකය සමඟ සන්නිවේදනය කරන අයුරු ෆයර්ෆොක්ස් නොදනියි.
|
|
netReset = පිටුව පූරණය වන අතරතුර සේවාදායකය වෙත සම්බන්ධතාව යළි සැකසිණි.
|
|
notCached = මෙම පිටුව තවදුරටත් නොපවතී.
|
|
netOffline = ෆයර්ගෆොක්ස් දැනට මාර්ගඅපගතයි, වියමන පිරික්සීමට නොහැකිය.
|
|
isprinting = මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය.
|
|
deniedPortAccess = මෙම ලිපිනය වියමන පිරික්සීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන තොටක් භාවිතා කරයි. ඔබගේ ආරක්‍ෂාව සඳහා ෆයර්ෆොක්ස් එම ඉල්ලීම අවලංගු කරන ලදි.
|
|
proxyResolveFailure = සොයා ගැනීමට නොහැකි ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට ෆයර්ෆොක්ස් සකසා ඇත.
|
|
proxyConnectFailure = ෆයර්ෆොක්ස් ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට සකසා තිබෙන නමුත් එය සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කරයි.
|
|
contentEncodingError = ඔබ බැලීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය.
|
|
unsafeContentType = ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
|
|
externalProtocolTitle = බාහිර කෙටුම්පත් ඉල්ලීම
|
|
# LOCALIZATION NOTE (externalProtocolUnknown): The following string is shown if the application name can't be determined
|
|
externalProtocolUnknown = <නොදන්නා>
|
|
externalProtocolChkMsg = මෙම වර්ගයේ සියළු සබැඳි සඳහා තේරීම තබාගන්න.
|
|
externalProtocolLaunchBtn = යෙදුම දියත් කරන්න
|
|
malwareBlocked = ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
|
|
harmfulBlocked = %S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
|
|
deceptiveBlocked = කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
|
|
cspBlocked = මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි.
|
|
blockedByPolicy = ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.
|