# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. # LOCALIZATION NOTE: These strings are used for startup/profile problems and the profile manager. # Application not responding # LOCALIZATION NOTE (restartTitle, restartMessageNoUnlocker2, restartMessageUnlocker, restartMessageNoUnlockerMac, restartMessageUnlockerMac): Messages displayed when the application is running but is not responding to commands. %S is the application name. restartTitle = %S වසන්න restartMessageNoUnlocker2 = %S දැනටමත් ධාවනය වන නමුත් ප්‍රතිචාර නොදක්වයි. %S භාවිතා කිරීමට ඔබ පළමුව පවතින %S ක්‍රියාවලිය වසා දැමිය යුතුය, උපාංගය නැවත ආරම්භ කළ යුතුය හෝ වෙනත් පැතිකඩක් භාවිතා කළ යුතුය. restartMessageUnlocker = %S දැනටමත් ධාවනය වන නමුත් ප්‍රතිචාර නොදක්වයි. නව කවුළුවක් විවෘත කිරීමට පරණ %S සැකසීම වසා තිබීම අත්‍යවශ්‍යයි. restartMessageNoUnlockerMac = %S හි පිටපතක් දැනටමත් විවෘතයි. වරකට %S හි එක් පිටපතකට ඉඩ දේ. restartMessageUnlockerMac = %S හි පිටපතක් දැනටමත් විවෘතයි. මෙය විවෘත කිරීමට %S හි ධාවනය වන පිටපත වැසෙනු ඇත. # Profile manager # LOCALIZATION NOTE (profileTooltip): First %S is the profile name, second %S is the path to the profile folder. profileTooltip = පැතිකඩ: ‘%S’ — මාර්ගය: ‘%S’ pleaseSelectTitle = පැතිකඩ තෝරන්න pleaseSelect = %S ඇරඹීමට පැතිකඩක් තෝරන්න, හෝ නව පැතිකඩක් සාදන්න. renameProfileTitle = පැතිකඩ නාමය සංශෝධනය renameProfilePrompt = “%S” පැතිකඩ නාමය සංශෝධනය: profileNameInvalidTitle = වැරදි පැතිකඩ නාමයකි profileNameInvalid = “%S” පැතිකඩ නාමයට ඉඩ නොදේ. chooseFolder = පැතිකඩ බහාලුම තෝරන්න profileNameEmpty = පැතිකඩ නාමය හිස් වීමට නොහැකිය. invalidChar = “%S” අකුර පැතිකඩ නාමයට යෙදීමට නොහැකිය. වෙනත් නමක් තෝරන්න. deleteTitle = පැතිකඩ මකන්න deleteProfileConfirm = පැතිකඩක් මැකීමෙන් එය පවතින පැතිකඩ ලේඛනයෙන් ඉවත් වන අතර අප්‍රතිවර්ත්‍ය වේ.\nඔබගේ සැකසුම්, සහතික හා අනෙකුත් ආශ්‍රිත පෞද්ගලික දත්ත ඇතුළුව පැතිකඩ දත්ත ගොනු මකා දැමීමට ද තේරීමට හැකිය. මෙම විකල්පය “%S” යන බහාලුම මකා දමන අතර එය අප්‍රතිවර්ත්‍යයි.\nපැතිකඩ දත්ත ගොනු මකා දැමීමට කැමතිද? deleteFiles = ගොනු මකන්න dontDeleteFiles = ගොනු මකන්න එපා profileCreationFailed = පැතිකඩ සෑදීමට නොහැකි විය. තෝරාගත් බහාලුමට ලිවීමට නොහැකි සෙයකි. profileCreationFailedTitle = පැතිකඩ සෑදීමට අසමත් විය profileExists = මෙම නම සහිත පැතිකඩක් ඇත. වෙනත් නාමක් තෝරා ගන්න. profileFinishText = මෙම නව පැතිකඩ සෑදීමට අවසන් මත ඔබන්න. profileFinishTextMac = මෙම නව පැතිකඩ සෑදීමට අහවරයි මත ඔබන්න. profileMissing = ඔබගේ %S පැතිකඩ පූරණය කළ නොහැකිය. එය මඟහැරී හෝ ප්‍රවේශ වීමට නොහැකිය. profileMissingTitle = පැතිකඩ මඟහැරී ඇත # Profile reset # LOCALIZATION NOTE (resetBackupDirectory): Directory name for the profile directory backup created during reset. This directory is placed in a location users will see it (ie. their desktop). %S is the application name. resetBackupDirectory = පරණ %S දත්ත flushFailTitle = වෙනස්කම් සුරැකී නැත # LOCALIZATION NOTE (flushFailRestartButton): $S is brandShortName. flushFailRestartButton = %S යළි අරඹන්න flushFailExitButton = පිටවන්න