# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. malformedURI2 = ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න. fileNotFound = %S ගොනුව හමු නොවුණි. ස්ථානය පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න. fileAccessDenied = %S හි ගොනුව කියවීමට නොහැකිය. # %S is replaced by the uri host dnsNotFound2 = %S හමු නොවුණි. නම පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න. connectionFailure = %S සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාව ප්‍රතික්‍ෂේප විය. netTimeout = %S වෙත සබැඳුමට තැත් කරන විට මෙහෙයුම කල් ඉකුත් විය. resendButton.label = යළි යවන්න unknownSocketType = පෞද්ගලික ආරක්‍ෂණ කළමනාකරු (PSM) ස්ථාපනය කළහොත් මිස ලේඛනය දැක්වීමට නොහැකිය. PSM බාගැනිමෙන් පසු ස්ථාපනය කර ඉන්පසු යළි උත්සාහ කරන්න, හෝ ඔබගේ පද්ධතියේ පරිපාලක අමතන්න. netReset = ලේඛනයේ දත්ත කිසිවක් නැත. notCached = මෙම පිටුව තවදුරටත් නොපවතී. isprinting = මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය. deniedPortAccess = ආරක්‍ෂණ හේතුන් මත දෙන ලද තොට අංකයට ප්‍රවේශය අබල කර ඇත. proxyResolveFailure = ඔබ විසින් වින්‍යාස කළ ප්‍රතියුක්ත සේවාදායකය හමු නොවුණි. ප්‍රතියුක්ත සේවාදායකයේ සැකසුම් පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න. proxyConnectFailure = ඔබ වින්‍යාස කර තිබෙන ප්‍රතියුක්ත සේවාදායකය සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාව ප්‍රතික්‍ෂේප විය. ඔබගේ ප්‍රතියුක්ත සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න. contentEncodingError = ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය. unsafeContentType = ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න. malwareBlocked = ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. harmfulBlocked = %S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. deceptiveBlocked = කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. cspBlocked = මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි. inadequateSecurityError = අඩවිය නොසෑහෙන මට්ටමේ ආරක්‍ෂාවක් කතිකා කිරීමට උත්සාහ කෙරිණි. blockedByPolicy = ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.